Media

Puttalam Mohideen Masjid Mosque Tour (9th October 2018):

Welcome to our Mosque දසවැනි වැඩසටහන පුත්තලම මොහීදීන් ප්‍රධාන ජුම්මා මස්ජිදදී ඊයේ පැවැත්වුණා. ඉස්ලාම් අධ්‍යාපන කේන්ද්‍රය මගින් මෙහෙයවන මෙම වැඩසටහනට එම ප්‍රදේශයේ වෙසන අන්තර් ආගමික නායකයින්, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිළදාරීන් , දේශපාලනඥයින් සිවිල් සංවිධාන නියොජිතයින් සහ පාසල් ශිෂ්‍යන් ඇතුලු 500කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියා.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button