Media

Beruwala Abrar Mosque Tour (20th August 2018)

ඉස්ලාමීය අධ්‍යාපන කේන්ද්‍රය මගින් ක්‍රියාත්මක වන welcome to our mosque වැඩසටහන මෙවර පැවැත්වුනේ බේරුවල මරදාන පිහිටි ලංකාවේ ප්‍රථම එයිතිහාසික පාරම්පරික මුස්ලිම් දේවස්ථානය ලෙස සැලකෙන ක්‍රි.ව.920දී ඉදිකෙරුණු මස්ජිදුල් අබ්රාර් දේවස්ථානයේ. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ ඊයේ දින අන්තර් ආගමික ප්‍රජාවගේ දැනුම හා සංහිඳියාව ගොඩනැගීම උදෙසා මෙම මස්ජිදුල් අබ්රාර් දේවස්ථානය විවෘත කළා. මේ අවස්ථාවට අන්තර් ආගමික නායකයින්, රාජ්‍ය නිළදාරීන් , දේශපලනක්ඥයින් හා සිවිල් සංවිධාන නියොජිතයින් ඇතුලු 100කට ආසන්න පිරිසක් සහභාගි වී සිටිය

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button