Media

Kandy Katukale Mosque Tour (6th September 2018)

ඉස්ලාම් අධ්‍යාපන කේන්ද්‍රය මගින් මෙහෙයවන Welcome to our Mosque නවවැනි වැඩසටහන පසුගිය සතියේ නුවර කටුකෑලේ මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වුනා.

අන්තර් ආගමික දැනුම හා සංහිඳියාව ගොඩනැගීම උදෙසා වසර 144ක පැරණි ඉතිහාසයක් ඇති කටුකෑලේ දේවස්ථානයේ පැවැත්වුණු මෙම වැඩසටහනට අන්තර් ආගමික නායකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් රාජයේ නිළදාරීන්, දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියොජිතයින්, සහ පාසල් ශිෂ්‍යන් ඇතුලු 600කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියා.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button