Media

Jayawadanagama Mosque Tour (4th April 2019)

කඩුවෙල ප්‍රාදේශිය කාර්්‍යාලයේ උපදෙස් මත ජයවඩනගම මුස්ලිම් දේවස්ථානය හා ඉස්ලාමීය අධ්‍යයන කේන්ද්‍රය එක්ව සංවිධානය කරන ලද මුස්ලිම් දේවස්ථානය දිනය අප්‍රියල් මස 4 වෙනි දින මැති ඇමැතිවරුන්, ප්‍රභූ ආරාධිතයින්, කඩුවෙල මහනගර සභාවේ පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින්, රාජ්‍යය හා පෞද්ගලික නිලධාරින්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්වරුන්, ග්‍රාම නිළදාරි මහත්වරුන්, අවට පාසල්වල විදුහල්පතිවරින්, ගුරු භවතුන් හා ශිෂ්‍ය. ශිෂ්‍යාවන් ඇතුලු ප්‍රදේශ වාසී ජනතාවගෙ සහ ඉතා සාර්ථක අයුරින් පැවැත්වුන මෙම වැඩසටහන හරහා මුස්ලිම් දේවස්ථානය හා ඉස්ලාමය සම්භන්ද බැදුනු බොහෝ දුර්මත බැහැර කරන්නට හැකිවීම ඉතා සතුටට කරුණක්. වැඩ සටහන මෙහෙයවීම සම්භන්ධයෙන් ඉස්ලාමීය අධ්‍යයන කේන්ද්‍ර ආයතනයට හා welcome to our mosque-Sri Lanka සංකල්පයට අපගේ විශේෂ ස්තූතිය…

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button